නැණසල ව්සින් ඔබට සපයන සේවාවන්

මුල් පිටුව නැණසල මගින් අධ්‍යාපනය ලැබිය හැකි පාඨමාලාවන් නැණසල  සේවාවන් Brand new Computer මගේ නැණසල ගුරුන් අගමැතිදුගේ පැමිනීම අපගේ ව්‍යාපෘතින් අපේ ත්‍යාග ප්‍රධානෝත්සවය අපේ අලුත් අවුරුදු උත්සවය Institute Photos පිංතූර පිටුව නැණසල Album අපේ නැණසල පවුල -01 අපේ නැණසල පවුල - 02 My Notes & Files දැලේ පොඩ් වැඩ ට්කක් Other Important Web Links Blog

  • තොරතුරු තාක්ෂණ පුහුණුව 
  • චන්දිරිකා තාක්ෂණයෙන් අන්තර්ජාල සබදතා
  • ඉන්ටනෙට් කැෆේ
  • ඊ ‍- මේල් පහසුකම
  • මුද්රන පිටපත් ලබාගැනීම
  • රැකියා පිළිබද තොරතුරු
  • ජාතික අධ්‍යාපනායතනය මගින් නිකුත් කරනු ලැබු (06 - 13 වසර) පරිගණක ආශ්‍රිත පාසැල් විෂය මාලාවන්
  • අධ්‍යාපන. කෘෂිකර්ම. වෛද්‍ය ක්ෂේත්‍ර පිළිබද තොරතුරු

 අධ්‍යාපන

  • ඉංග්‍රීසි පන්ති පැවැත්වීම (01වසර සිට වැඩිහිටි) 
  • ඉංග්‍රීසි, දමිළ මාධ්‍යයෙන් o/L හා A/L විද්‍යා ගණිත විෂයන් හැදෑරීම
  • පාසැල් වල ළමුන් ඇතුලත් කිරීමේ තොරතුරු
  • විභාග ප්‍රතිඵල
  • විෂය පාඨමාලා පිළිබද තොරතුරු

 කෘෂිකර්ම

  • භෝග වගාවන් පිළිබද තොරතුරු
  • ඵලදාව විකුණාගැනීම පිළිබද තොරතුරු

 වෛද්‍ය

  • ප්‍රධාන රෝහල් වල සේවය කරන විශේෂඥ වෛද්‍ය වරුන්ගේ සේවාව(චැනල්) මුදල් ගෙවා වෙලාව වෙන් කරගැනීම
  • රෝහල් වලින් ලබාගත හැකි සේවාවන් පිළිබද විස්තර
  • වෛද්‍ය උපදෙස් ලබාගැනීම (Tele Medicine)