දැලේ පොඩ් වැඩ ට්කක්

මුල් පිටුව නැණසල මගින් අධ්‍යාපනය ලැබිය හැකි පාඨමාලාවන් නැණසල  සේවාවන් Brand new Computer මගේ නැණසල ගුරුන් අගමැතිදුගේ පැමිනීම අපගේ ව්‍යාපෘතින් අපේ ත්‍යාග ප්‍රධානෝත්සවය අපේ අලුත් අවුරුදු උත්සවය Institute Photos පිංතූර පිටුව නැණසල Album අපේ නැණසල පවුල -01 අපේ නැණසල පවුල - 02 My Notes & Files දැලේ පොඩ් වැඩ ට්කක් Other Important Web Links Blog

අපිත් හුරු වෙමු යුනිකෝඩ් ලියන්න

    අපි මුලින්ම බලමු යතුරු පුවරුවේ යතුරු තියෙන විදිහ.පහල පින්තූරය බලන්න.

ඔයාලට මේ පින්තූරය ගබඩා කරගෙන වුනත් යතුරු ලියනය කරන්න හුරු වෙන්න පුලුවන්.

ඔයාලට මේ සම්බන්ධතා පුරුක ක්ලික් කරලා වුනත් යතුරු ලියනය කරන්න හුරු වෙන්න පුලුවන්.

යතුරු ලියනය කරන්න හුරු වෙමු.

මෙතන තියෙන Wije බොත්තම Click කරලා යතුරු ලියනය කරන්න හුරු වෙන්න.

  අපිත් ලියමුද බ්ලොග්

        ඔයාලා නිකං දෙන blogspot, blogger, google groups භාවිතා කර ඔබ ප්‍රදේශයේ ප්‍රශ්න ආදිය සාකච්චා කරන්න.

        ඇයි ඔබගේ ප්‍රදේශයේ සුන්දර දෑ , ජයග්‍රහන , කැඩුණු පාරවල් , දූෂණ ඔබලා අන්තර්ජාලයට එක් කරන්න.ඒකට තමා අපි යුනිකෝඩ් වලින් ටයිප් කරන්නත් පුහුණු වුනේ. බය නොවන්න ඔබත් අදම ඔබගේ වෙබ් අඩවිය පටන් ගන්න මෙතනින්.

 https://www.blogger.com/start

නැණසල භාවිතා කරන අය වැඩි කාලයක් චැට් වල සිටින බව අප දන්නවා, එය වැඩක් නැහැ,  එය ඇබ්බැහි වීමක්, සන්නිවේදනයේ ඊට වඩා සොඳුරු අත්දැකීම් තියනවා ඔබලා ඒවා වලින් ප්‍රයෝජන ගන්නේවත්, අන් අයට කියාදෙන්නේත් නැතිවීමයි අප දකින්නේ, ඔබලා නැණසල ප්‍රජා සංකල්ප අවබෝධ කරගෙන්න. එය අවබෝධ කරගනීවි කියලා අප සිතනවා.

බ්ලොග් කිහිපයක්

http://malinthe.blogspot.com/

http://lankahistory.blogspot.com

http://srishanu.blogspot.com/

http://apramana.com/categories/web/one-stop-sri-lankan-search/  

http://apramana.com

 

Insert Another Sub Header Here

කෙලින්ම සමූහ අඩවියට පිවිස වෙබ් හරහා සංවාදයට යොමුවීමට පුරුදු වන්න. http://groups.google.com/group/Sinhala-Unicode

 

ටයිප් කරන්න නැතුවම බැරි Tavultesoft Keyman

 

http://pariganakalipi.blogspot.com/2011/09/blog-post.html 

 

ළමයින්ට පාඩම්

www.edulanka.com

ඹ්නෑම දැනුමක් ලබාගැනීම සදහා

www.si.wikipedia.org